එම පිරිසට 168 දෙනෙක් ඇතුළත්. පැමිණි පිරිස ගුවන්තොටුපොළ පරිශ්‍රයේදීම පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර යුද හමුදාවේ මැදිහත්වීමෙන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කෙරිණ.
කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය වෙනුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව කුවෙට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද අලුයම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියේය.