ඒ කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 894 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.
මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.