කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 732 දෙනෙක් අද (23) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.
කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 75,842ක් දක්වා ඉහළගොස් තිබේ.