ඒ අනූව සම්මුඛ පරීක්ෂණ දිවයිනපුරා පිහිටි සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දී පැවැත්වෙනු ඇති.
සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන්ගේ කැඳවීම් ලිපි අදාල විද්‍යාපීඨ මගින් තැපැල් කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 15 වැනිදා සිට පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.