එවක 30/1 යෝජනාවට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දැක්වීම මගින් යුද අපරාධ සිදු වූ බවට පිළිගනු ලැබීය.
ඒ හරහා ඇතිවී තිබෙන වාතාවරණයට සාර්ථකව මුහුණ දීමට වත්මන් රජය කටයුතු කර ඇති බවයි ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටියේ.