කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 62,594 දක්වා ඉහළ ගොස් තිබේ. එම ප්රතිශතය 91.28ක්. 8.21%ක පිරිසත් තවදුරටත් ප්රතිකාර ලබමින් සිටින අතර, 5,631ක් ඒ අතර වේ.Twitter