කොවිඩ්-19; තවත් 73ක් සුවය ලබා පිටව යයි

පෙබ 07, 2021

    පොළොන්නරුව කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 73ක් සුවය ලබා පිටව ගොස් තිබේ.

    ඔවුන් කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

    Latest News