එහිදී නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජේ.එම්.ජේ.පී. බණ්ඩාර මහතාත් සහ සීෂේල්ස් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ශ්‍රීමාල් වික්‍රමසිංහ මහතාත් අනුමැතියට ලක්වී තිබේ.
මෙයට අමතරව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මාපා පතිරණ මහතාත්, ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ආර්.එම්.අයි.රත්නායක මහත්මියත්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනුරාධ විජේකෝන් මහතාත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතාත් අනුමත කර තිබේ.