ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂයන්යට අදාළ විඝණකාධිපති වාර්තාව සහ එහි කාර්ය සාධනය පිළිබද මෙහිදී විමර්ශණය කිරීමිට නියමිතයි.
කමිටුව හෙට පස්වරු 02ට පාර්ලිමේන්තුවේදී රැස්වන බවයි, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැදවා තිබෙනවා.