තීරු බදු රහිතව ගෙන්වූ ලක්ෂ 20ක දුම්වැටි තොගයක් අත්අඩංගුවට

පෙබ 19, 2021

    තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 20ට අධික වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු පිටකොටුව ගුණසිංහපුර නිවාස සංකීර්ණය තුළ දී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.

    එම සැකකරු සමග දුම්වැටි හතළිස් 40,000 කට අධික ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන හපුතලේ පදිංචිකරුවෙකි.

    Latest News