ගුරු, විදුහල්පති වැටුප් විෂමතා කමිටු වාර්තාව අමාත්‍යවරයාට (වීඩියෝ)

පෙබ 19, 2021
  • ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටු වාර්තාව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත බාරදී තිබේ.

    ඒ අනුව, දීර්ඝ කාලයක් පැවති ගුරු වැටුප් විෂමතා ගැටලුවට ස්ථිර විසඳුමක් වත්මන් රජය යටතේ හිමිවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසයි.

    Last modified on සිකුරාදා, 19 පෙබරවාරි 2021 23:25

    Latest News