ඇස්ට්‍රාසෙනෙකා එන්නත දෙලක්ෂ 33,472 කට ලබා දී අවසන් (වීඩියෝ)

පෙබ 19, 2021
  • කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ එන්නත්කරණය අද ක්‍රියාත්මක කෙරිණ.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත මේ දක්වා දෙලක්ෂ 33,472 කට ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    Last modified on සිකුරාදා, 19 පෙබරවාරි 2021 23:04

    Latest News