ඉන්දියාවෙන් එන්නත් මාත්‍රා පන් ලක්‍ෂයක්

පෙබ 20, 2021

    රජය ඇනවුම් කළ එන්නත්වලින් මාත්‍රා පන් ලක්‍ෂයක් ලබන සති අන්තයට පෙර ඉන්දියාවේ සිට මෙරටට ලැබෙනු ඇතැයි, වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ, කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා දෙලක්‍ෂ 63,779 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බවයි. එන්නත්කරණ වැඩසටහන අද ක්‍රියාත්මක කෙරුණේ 23 වැනි දිනටයි. එන්නත ඊයේ ලබාදුන් පිරිසට 30,307ක් ඇතුළත්.

    Latest News