වන විනාශ කරන අය 1997ට දැනුම් දෙන්න

පෙබ 20, 2021

    වන විනාශයන් සිදු කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු 1997 දුරකතන අංකයෙන් දැනුම් දෙන ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    බත්තරමුල්ල අපේ ගම පරිශ්‍ර‍යේ අද (20) පැවති උත්සවයකදී ඔහු ඒ ගැන පැහැදිලි කළේය.

    Latest News