නව ආහාර ගබඩාවක් මඩකලපුවට

පෙබ 21, 2021

    මඩකලපුව දිස්ත්‍රික්කයේ නිෂ්පාදනය කෙරෙන වී සහ අනෙකුත් ආහාර වර්ග ගබඩාකර තැබීමට, නව ආහාර ගබඩාවක් විවෘත කිරීම ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරිණ.

    එය ස්ථාපනය කර ඇත්තේ, මඩකලපුව නගරයේ. රුපියල් ‍කෝටි 8ක් මීට වැයකර තිබේ. රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News