ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.
එසේම ඉම්රාන් ඛාන් අගමැතිවරයා වෙත හමුදා උත්තමාචාර පැවැත්වීම ද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී සිදු කෙරිණි.
අද පස්වරුවේ දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අරලියගහ මන්දිරයේ දී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.