කොවිඩ්-19 එන්නත් ලබාදීම අද සිදු කෙරුණේ, 34 වැනි දිනටයි. ඊයේ එන්නත ලබාදුන් පිරිසට 44,546ක් ඇතුළත්.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා පන් ලක්‍ෂ 53,821 දෙනෙකුට එන්නත ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.