කොවිඩ්-19 පාලනය කිරීමේ ලැයිස්තුවේ දස වැනි ස්ථානය ශ්‍රී ලංකාවට (වීඩියෝ)

මාර් 04, 2021
  • කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ ලැයිස්තුවේ දස වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම මෑත කාලීනව රට ලැබූ ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 මාර්තු 2021 22:03

    Latest News