ජිනීවා මානව හිමිකම් සමුළුවේදී පසුගිය වසර කීහිපයේදීම ශ්රී ලංකාව හා ත්රිවිධ හමුදාව වෙනුවෙන් ජගත් දේශප්රේමීය ලාංකික සංසදය පෙනි සිටියේය.
මේ වසරේ මාර්තු මස පැවැත්වෙන 40 වන මානව හිමිකම් සැසිවාරයේදීද ශ්රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට මොවුන් බලාපොරොත්තුවේ. මෙම අවස්ථාවට ජගත් දේශප්රේමීය ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් එක් සිටියේය.