අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ මේ බව සඳහන් කළේ, හතරළියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති හමුවක දී.
එම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සහ ජන ජීවිතයේ පවතින ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණ.
කොව්ඩ් වසංගතයත් සමග රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට රාජ්‍ය නිලධාරීන්ගේ සහ ජනතා සහය අත්‍යවශ්‍ය බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.