සීනි ආනයනයේ දී වංචාවක් සිදුව ඇති බවට සමාජ මාධ්‍යවල පළවූ වාර්තා පිළිබඳ පැහැදිලි කිරීමට ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.
ඇතැම් භාණ්ඩ සඳහා බදු සංශෝධනය කිරීම නිසා ඇති වන ලාභ සහ අලාභ වංචාවක් නොවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.