එම පොල්තෙල් තොගය වහාම ප්‍රති අපනයනය කරන ලෙස අදාළ සමාගම්වලට නියෝග කළ බව වෙළෙඳ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා රේගුව කියා සිටියේය.
මතභේදයට තුඩු දී ඇති ආනයනික පොල්තෙල් තොගයේ පිළිකාරක විෂ රසායන අඩංගු බව දෙවැනි පරීක්ෂණයෙන් ද තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය පවසයි.