එම ප්‍රතිශතය 96.45ක්. ප්‍රතිකාර ලබන පිරිසට 2708ක් අයත්. කොවිඩ් 19 රෝගය වැළඳුණු තවත් 95ක් අද හඳුනා ගැණින. සුවය ලැබූ 291ක් රෝහල්වලින් අද පිටව ගියේය.
කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 88,914 දක්වා ඉහළ ගොස් තිබේ.