කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා අට ලක්‍ෂ 94,365කට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එන්නත්කරණය අද සිදු කෙරුණේ, 60 වැනි දිනටයි. ඊයේ 312කට එන්නත ලබාදී තිබේ.
"ඔක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා" එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අප්‍රේල් 19 වන දින සිට සිදු කිරීමට අපේක්‍ෂා කරන බව, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.