කොවිඩ්-19; එන්නත නව ලක්‍ෂ 13,219 කට ලබාදී අවසන්

මාර් 31, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ නව ලක්‍ෂ 13,219 දෙනෙකු එන්නත් ලබාගෙන තිබේ.

    එන්නත්කරණය අද සිදු කෙරුණේ 62 වැනි දිනටයි. ඊයේ එන්නත් ලබාගත් සංඛ්‍යාව 9,752ක්.

    Latest News