විභාග දෙපා. පෞද්ගලීකරණය මුළුමනින්ම අසත්‍යයක්; විභාග කොමසාරිස්

අප්‍රේ 01, 2021

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, පෞද්ගලීකරණය කරන බවට පළ වී ඇති වාර්තා, මුළුමනින්ම අසත්‍යයක් බව, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

    සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති එම වාර්තා පදනම් විරහිත බව ඔහු සඳහන් කරයි.

    Latest News