සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන නිලවරණය.....

අප්‍රේ 01, 2021

    බෞද්ධයන්ගේ ආර්ථිකය නඟා සිටුවීමට සහයවීම තම කණ්ඩායමේ අරමුණ බව, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිලවරණය සඳහා සභාපති ලෙස ඉදිරිපත්ව සිටින චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා පවසයි.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ සඳහන් කළේය.

    Latest News