දේවස්ථාවල ආරක්‍ෂාවට; ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය....

අප්‍රේ 04, 2021

    පාස්කු ඉරිදා දිනය නිමිත්තෙන් දිවයින පුරා දේවස්ථාවල දේව මෙහෙයන් පැවැත්විණ.

    දේවස්ථාවල ආරක්‍ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබේ. දේවස්ථාන දෙදහසකට ආසන්න දේවස්ථාන සංඛ්‍යාවක් සඳහා 12,000ක පමණ ආරක්‍ෂක නිලධාරීන් යොදවා ඇති බව පොලිසිය පවසයි.

    Latest News