ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය සංවිධාන කළ තිරසර සංවර්ධන සංවාදයේ දී මේ පිළිබඳ අදහස් පළ කෙරිණ. පරිසර අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද මෙහිදී අදහස් පළ කළේය.
පරිසර හානි සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පිළිබඳව කඩිනමින් සොයා බලා නීතිමය පියවර ගන්නා බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.