සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 12 (සඳුදා) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇත. Twitter