කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූවන් 91,272 දක්වා ඉහළට

අප්‍රේ 09, 2021

    කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 91,272 දක්වා ඉහළ ගොස් තිබේ.

    එම ප්‍රතිශතය 96.64%ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2583ක් අයත්.

    Latest News