දික්ඔය මුලික රෝහලේ හෙදියකට සහ ඇගේ පුතුට කොරෝනා

අප්‍රේ 21, 2021

    දික්ඔය මුලික රෝහලේ හෙදියකට සහ ඇගේ අවුරුදු 12ක් වන පුත්‍රයාට, කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.

    එම දරුවා හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර, ඒ අනුව එම පන්තියේ අනෙක් සිසුන් හා ආචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇත.

    Latest News