එම රොකට් ලෝන්චරය ආරක්ෂක අමාත්යංශය යටතේ ක්රියාත්මක පර්යේෂණ සහ සංවර්ධන අංශය නිර්මාණය කර තිබේ.
මෙමගින් කිලෝමීටර් 15 - 20ත් අතර ඉලක්කයකට ප්රහාර එල්ල කළ හැකියි. එක් වරකට රොකට් 10ක් මුදා හැරීමේ හැකියාව එහි සතුයි. ඒ සඳහා භාවිත කරන රොකට් පතරොම් ද අද දිනයේ ජනතාවට ප්රදර්ශනය කෙරේ.