ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අදාළ විමර්ශනය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.
අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සොහොයුරා අද සිට දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.
ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අදාළ විමර්ශනය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.