වතු කම්කරුවන්ට රුපියල් දහසේ වැටුප ගෙවීමට පියවර....

අප්‍රේ 27, 2021

    රාජ්‍ය වැවිලි සංස්ථාවට අනුයුක්ත සියළුම වතු කම්කරුවන්ට රුපියල් දහසේ වැටුප ගෙවීමට පියවර ගෙන ඇතැයි, එහි සභාපති ශ්‍රීමාල් විජේසේකර මහතා පවසයි.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළේය.

    Latest News