කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 95,083 දක්වා ඉහළට

අප්‍රේ 28, 2021

    මෙරටින් කොවිඩ් 19 රෝගය වැළඳුණු 988 ක් අද හඳුනා ගැණින.

    පූර්ණ සුවය ලැබූ 227ක් රෝහල්වලින් අද පිටව ගියේය. ඒ සමඟ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත සංඛ්‍යාව 95,083 දක්වා ඉහළ ගොස් තිබේ. එම ප්‍රතිශතය 91.01%ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 8737ක් අයත්.

    Latest News