දානමය පිංකමකට සහභාගි වූ 13කට කොවිඩ්

මැයි 15, 2021

    කිතුල්ගල හෙල්අරඹ ප්‍රදේශයේ පැවති දානමය පිංකමකට සහභාගි වූ 13ක් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

    ඒ සඳහා සහභාගි වූ 20 දෙනෙකු PCR පරීක්‍ෂණයට යොමු කළ අතර, එයින් 13 දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බව හඳුනාගෙන තිබේ.

    Latest News