එවැනි පණිවිඩයක් ඔබ දන්නා අයෙකුගෙන් ලැබුණහොත්, ඔවුන්ගේ ගිණුම අවදානමක ඇති බව ඔවුන්ට දැනුම් දෙන ලෙසද Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් නිවේදනය කරයි.
තම WhatsApp ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා 2 Factor Authentication සක්‍රීය කරගන්නා ලෙස ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව WhatsApp පරිශීලකයින්ට දැනුම් දෙයි.