ඔවුන්ගෙන් 24ක් වයස අවුරුදු 71 ඉක්මවූ පුද්ගලයින්. තවත් 10ක් අවුරුදු 61 සහ 70 අතර වයස් කාණ්ඩවල පසුවූවන්. වයස අවුරුදු 51ත් 60 අතර පසුවූ පුද්ගලයෙකු ද, වයස අවුරුදු 41ත් 50ත් අතර පසුවූ පුද්ගලයෙකු සහ වයස අවුරුදු 31ත් 40ත් අතර පසුවූ දෙදෙනෙකු ද ඒ අතර වේ.
මැයි 7 සිට 20 දක්වා කොවිඩ් මරණ 38ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය.