කොවිඩ්-19; දැඩි සත්කාර ඒකකය විවෘත කෙරේ

මැයි 21, 2021

    රුපියල් මිලියන 12ක වියදමින් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා ඉදි කළ දැඩි සත්කාර ඒකකය අද විවෘත කෙරිණ.

    ඒ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මින්ගේ ප්‍රධානත්වයෙන්.  මේ සඳහා පෞද්ගලික බැංකුවක සේවකයින්ගේ දෛනික වැටුප සහ අරමුදල් ඊට පරිත්‍යාග කර තිබේ.

    Latest News