කොරෝනා තත්ත්වය නිසා ආදායම අහිමි වූවන්, සමෘද්ධි ලාභීන් සහ දැනට දීමනා ලැබීමට සුදුසුකම් ලබා ඇති පවුල්වලට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඒ අනුව එළඹෙන ජුනි 02 සිට මෙම දීමනාව ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි