රන්දෙනිගලට මහ වැසි - විමසිලිමත්විමට දැනුම් දීමක්

ඔක් 25, 2018

     

    මහ වැසි සමග රන්දෙනිගල ජලාශයේ ජල මට්ට් සිග්‍රයෙන් ඉහළ යමින් පවති.

    ස්වැංක්‍රිය දොරටු අද මැදියම් රාත්‍රීයේ හෝ හෙට අලුයම් කාලයේ විවෘත වීමට ඉඩ ඇති බව ආපදා කළමණාකරණ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ. එල් එම් උදයකුමාර මහතා පවසයි.

    එහි බලපෑම මහියංගණය, දිවුල පැලැස්ස, රොටලවෙල රිදීකොටලිය හා තෙල්දෙනියාය ඇතුලු ප්‍රදේශ කීපයකට ඇතිවිය හැකි බැවින් විමසිලි මත්වන ලෙස ජනතාවට දැනුම් දි තිබේ.

    Latest News