කොවිඩ්-19 පුද්ගල මරණ 48ක්

ජූනි 05, 2021

    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් මැයි 11 වැනිදා සිට ජුනි 3 දක්වා සිදු වූ කොවිඩ්-19 පුද්ගල මරණ 48ක් ඊයේ තහවුරු කරනු ලැබීය.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,656ක් බවට පත්ව තිබේ.

    Latest News