මැයි 8 සිට ඉකුත් 10 දක්වා කොවිඩ්-19 මරණ 62ක්

ජූනි 12, 2021

    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මැයි 8 සිට ඉකුත් 10 දක්වා සිදුවූ කොවිඩ්-19 පුද්ගල මරණ 62ක් ඊයේ තහවුරු කළේය.

    ඒ අනුව, මෙරට කොවිඩි සමස්ත මරණ සංඛ්‍යාව 2,073ක් බවට පත්ව තිබේ. මැයි 8 සිට 31 දක්වා සිදුවූ කොවිඩ් මරණ 7ක් සහ ඉකුත් පළමු වැනිදා සිට 10 තෙක් සිදුවූ මරණ 55ක් ඊට ඇතුළත්.

    Latest News