ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන්, අගමැතිතුමන් හා අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලදි. ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ. Twitter