ජූලී චන්ග් මහත්මිය ශ්රී ලංකාවට අමතරව මාලදිවයිනේ ද තානාපති ලෙස නම් කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්රී ලංකාවේ, අමෙරිකානු නව තානාපති ලෙස ජූලී චන්ග් Julie Jiyoon Chung නම් කර තිබේ.
ජූලී චන්ග් මහත්මිය ශ්රී ලංකාවට අමතරව මාලදිවයිනේ ද තානාපති ලෙස නම් කර තිබේ.