කොවිඩ්-19; පූර්ණ සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 192478ක්

ජූනි 15, 2021

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 1843 දෙනෙකු අද හඳුනා ගනු ලැබීය.

    පූර්ණ සුවය ලැබූ 2014 දෙනෙකු රෝහල්වලින් අද පිටව ගියේය. ඒ අනුව, රෝගය වැළඳී පූර්ණ සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 192478ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 33027 දෙනෙකු ඇතුළත්.

    Latest News