කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා මෙරට ජනතාවට ලබා දී ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව තිස් ලක්ෂ 27,654ක්.
කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 294 දෙනෙකුට ලබා දී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති පිරිස 33,552ක් වන අතර එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පිරිසට 63,596 දෙනෙක් ඇතුළත්.