එම දත්ත උපයෝගී කරගනිමින් ව්‍යාජ කාඩ්පත් සකසා විදේශීය රටවල දී අනවසර ගණුදෙනු සිදු කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ පිළිබඳ තොරතුරු ඇතොත් 011-2422176 / 011-2326670 යන අංකවලට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය පවසයි.
රත්මලාන ප්‍රදේශයේ බැංකු ශාඛාවක ATM යන්ත්‍රයකට අනවසර විද්‍යුත් උපකරණ සවිකර ගනුදෙනුකරුවන්ගේ ATM කාඩ්පත්වල රහස්‍ය දත්ත සොරාගැනීම සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.