මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව

ජූනි 19, 2021

    කොවිඩ් වසංගතය හමු‍වේ වුවද මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

    මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා කරන ලද වැටලීම්වලදී හෙරොයින් කිලෝ 408ක්, අයිස් කිලෝ 298ක් සහ ගංජා කිලෝ 2,166ක් සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 17,026ක්.

    Latest News